Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීන්නු 12,000 ක් ඉන්දියානුවෝ 10,000 ක් මාලදිවයින් ජාතිකයෝ 5000 ක් ලංකාවේ

ශ‍්‍රී ලංකාව තුළ චීනුන් 12,000 ක් සිටින බව ඉහළ පෙළේ බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.

මෙයට අමතරව ඉන්දියානුවන් 10,000 ක්ද, මාලදිවයින් ජාතිකයන් 5000 ක්ද මෙහි සිටිති.

මේ විදේශිකයන්ගෙන් සියයට 60 ක් විවිධ රැකියාවල නිරත වී ඇති අතර ඉතිරි පිරිස කුමක් කරන්නේදැයි හෙළිවී නැත.

සංචාරක වීසා යටතේ මොවුන් මෙරටට පැමිණ ඇති අතර මාලදිවයින් ජාතිකයන්ගේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ

නුගේගොඩ සහ නාවල ප‍්‍රදේශයන්ය.

මෙම විදේශිකයන් ගැන විමර්ශනය කිරීමේ විශේෂ ඒකකයක් පවා ශ‍්‍රී ලංකාවේ නැත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();