Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අත්‍යවශ්‍යව සිටි බොම්බකරුවන්ගේ තවත් සහෝදරයන් දෙදෙනෙක් කොටුකර ගනියි [PHOTOS]

පාස්කු ඉරුදින ප්‍රහාර වලට සම්බන්ධ බවට සැකපල කෙරෙන මරාගෙන මැරෙන බෝම්බ කල්ලියේ තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වන මොහොමඩ් ඉබ්‍රහිමි ශාහිඩ් අබ්දුල්හක් සහ ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් ඉබ්‍රහිමි සාදික් අබ්දුල්හක් අද (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් ගම්පොළ ප්‍රදේශයේ ඥාතියෙකුට අයත් පාවහන් වෙළද සැලක සැඟව සිටින බවට නාවලපිටිය පොලිසීය ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාව එක්ව කළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් අනුරාධපුරයේ සිට ගම්පොළ දක්වා පැමිණි වෑන් රථය සඟවා තිබු නිවසේ හිමිකරු,රථය පැදවූ රියදුරු සහ පාවහන් වෙළදසැලේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 

පසුව එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත.




Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();