ඔස්ට්‍රේලියවේ සිඩ්නි නුවර ඔපෙරා හවුස් ගොඩනැගිල්ල ද සිංහ ධජයේ වර්ණයෙන් වර්ණවත් විය.
ඒ පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ පිපිරීම් මාලාවෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ලෝකයේ රටවල් සිය ශෝකය පළ කරණු ලබමින් සිටින අතරතුරයි.

0 Comments