Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතිවාදය - අගම්වාදය අවුළුවන්නන්ට දැඩි දඩුවම්

ජාතිවාදය අවුස්සන සුළු හෝ ආගම් අතර නොසන්සුන්තවයක් ඇති වන ආකාරයේ හෝ ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොමු කරවන ප්‍රකාශ, මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් අකාරයේ ප්‍රකාශන නිකුත් කරන පුද්ගලයින්ට කණ්ඩායම්වලට හා සංවිධාන සම්බන්ධයෙන් තරාතිරම නොබලා තදින් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

හදිසි නීති රෙගුලාසි යටතේ එම පාර්ශවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අසත්‍ය ප්‍රකාශ හා කටකතා පතුරුවන පුද්ගලයින්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.

(වැඩිදුර විස්තර පහතින් දැක්වෙයි)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();