පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාරවලට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනකු අද (28) අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන පුද්ගලයින් බව නාවලපිටිය පොලිසිය පවසයි.
අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමත බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
The post ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට. appeared first on Lanka News Column.


0 Comments