Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පූගොඩ ආරක්ෂාව තර කෙරේ

පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය අසල පිහිටි හිස් ඉඩමක පෙරේදා (25) පෙරවරුවේ බෝම්බයක් පුපුරා යෑමෙන් පසුව ඒ ආසන්නයේ තිබෙන කුමාරිමුල්ල මුස්ලිම් ගම්මානය පූර්ණ සෝදිසියකට ලක් කර ඇත. යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එක් වී පුරා පැය හයක පමණ කාලයක් එම සෝදිසි මෙහෙයුම සිදු කළහ. එම සෝදිසි මෙහෙයුමේ දී පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු වී නැත. මෙහි දී එම ප්‍රදේශයේ නිවාස 334ක් පරීක්ෂාවට ලක් කළ අතර පුද්ගලයන් 89 දෙනකු දැඩි සෝදිසියකට ලක් කරන ලදී.

මේ වන විට පූගොඩ පොලිස් බල ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇත.

මල්වාන සමූහ සහ කිරිඳිවැල සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();