Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ට ටයිකොන්ඩො කළුපටි උපාධියක්

විජයානි එදිරිසිංහ සහ රක්ෂණ ශ්‍රියන්ත

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට ටයිකොන්ඩො කළුපටි පස්වන ශ්‍රේණියේ උපාධිය හිමිව තිබේ.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා විසින් ශ්‍රී ලංකා පොලිස් සේවය වෙනුවෙන් සිදු කළ සේවය ඇගයීමට ලක්කරමින් කොරියානු ටයිකොන්ඩෝ මූලස්ථානය වන කුකිවන් සංගමය මගින් ලෝක ටයිකොන්ඩෝ කළු පටි පස්වන ශ්‍රේණියේ උපාධිය ප්‍රදානය කිරීම ඉකුත්දා (25) ශ්‍රී ලංකා කොරියානු තානාපති නිල නිවසේදී සිදුකර ඇත.

කොරියානු තානාපති හියෝන් ලී මහතා සහ තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක්ද කොරියන් ටයිකොන්ඩෝ ජාතික පුහුණු කරු මාස්ටර් ලී , පොලිස් අධිකාරී ඒ.එම්.ඒ.එල්.අබේකෝන්, සහකාර පොලිස් අධිකාරී එච්.ආර්.කේ.ප්‍රනාන්දු මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();