දුම්රිය සේවකයින් යලි වර්ජනයකට
දුම්රිය නියාමකයින් හා රියදුරන් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් කිරිමට තිරණය කර තිබේ.
ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් පී එම් පී පිරිස් මහතා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය ක්‍රියාමාර්ග ගැනිමේ දී පවතින ගැටළුවක් මුල් කර ගනිමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments