Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උත්සව සමයේ සෞඛ්‍ය පරීක්‍ෂකවරු 2,000ක් සීරුවෙන්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් වෙළෙඳපොල තුල අලෙවි කරන ආහාර සම්බන්ධයෙන් දිවයින් පුරා ක්ෂේත්‍ර මහජන පරීක්‍ෂකවරු 2000ක් පමණ පෙරේදා(25) සිට අප්‍රේල් මස 12වනදා දක්වා විශේෂ වැටලීම් සිදු කරනු ලැබේ.
 
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා මේ බව පැවසීය. 
 
උත්සව සමයේ පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලුමත් සමඟ කූඨ වෙළඳුන්ගේ ක්‍රියාකලාපයන් මේ වන විට ක්‍රියාත්මක බැවින් මෙම වැටලීම් සිදු කරනු ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();