Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බොරැල්ල රථවාහන OIC අනතුර; පලා ගිය ඩිෆෙන්ඩර් රථයේ සිටි මහින්දානන්දගේ පුතා අත්අඩංගුවට

බම්බලපිටිය ප‍්‍රදේශයේ දී බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරකට ලක් කර පළා ගිය ෆෙන්ඩර් රථයේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත් පිරිස අතරට කොළඹ නාගරික මන්ත්‍රි දුමින්ද සුදම්මික ආටිගලද ඇතුළත්.

එසේම අනතුර සිදුකරන අවස්ථාවේදී අදාළ ඩිෆෙන්ඩර් රථය තුල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයාද එහි සිට ඇති අතර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහුද පොලිසියට කැඳවා ඇති බව සඳහන්.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();