යාපනයේ යුද හා නාවික ආඥාපතිවරු ආණ්ඩුකාරවරයා හමුවෙති
යාපනය ආඥාපති මේජර් ජනරල් දර්ශන හෙට්ටිආරච්චි සහ යාපනය නාවික ආඥාපති රියර් අද්මිරාල් පී.එම්. වික්‍රමසිංහ මහත්වරු පසුගියදා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවූහ. යාපනය ආඥාපතිවරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට සුබ පැතූ අයුරු.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments