Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව සන්ධානයේ ව්‍යවස්ථාව හදන්න කමිටුවක්

ගොඩනැගෙන නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරිම සදහා කමිටුවක් පත් කර කළ බව එස්.බී දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත් විය.

එහිදී මෙම කමිටුව පත් කළ බව එස්.බී දිසානායක මහතා පැවසුවේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();