Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“අයවැයට සහාය දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළොත් පමණයි.”- සුමන්තිරන්

එක්සත් ජාතික පෙරමුණ ගෙන එන 20119 අයවැය සදහා දෙමළ ජාතික සංවිධානයේ සහය අවශ්‍යනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ගෙන එන යෝජනාවට එජාපය සහය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසයි.

යාපනය චාවකච්චෙරිහි පැවති දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත්සභා මන්ත්‍රී හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();