ගීත නිර්මාණ කේන්ද්‍රයට ජනපතිගෙන් රුපියල් ලක්ෂ 25ක්
ගීත නිර්මාණකරුවන්ගේ ප්‍රචාරය වන ගීත සදහා අවශ්‍ය සමීක්ෂණ යන්ත්‍ර හා උපාංග මිලදී ගැනීම සදහා ගීත නිර්මාණ කෙෂ්ත්‍රයට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රුපියල් විසිපන්ලක්ෂයක චෙක්පතක් එම කේන්ද්‍රයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා වෙත භාරදෙන ලදී.
මෙම අවස්ථාවට එම කෙෂ්ත්‍රයේ සාමාජිකයන් වන ගීත රචක සුනිල් ආර් ගමගේ මහතා හා අයිරාංගනී මද්දුමබණ්ඩාර මහත්මිය සහභාගී විය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments