Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Chang'e 4 මෙහෙවර සාර්ථකයි - චීනය කියයි

චන්ද්‍රයාගේ ඈත ‍ප්‍රදේශයේ ගවේෂණය සඳහා යොමු කළ Chang'e 4 යානයේ මෙහෙවර සාර්ථක බව චීනය ප්‍රකාශයට පත් කරයි.
 
ඒ අනුව ප්‍රතියෝජක චන්ද්‍රිකාවේ සහයෙන්‍ ජේඩ් රැබිට් 2  රෝවරය හා Chang'e 4 යානය එකිනෙකා ගේ ඡායාරූප ගෙන තිබේ. 
 
විද්‍යාත්මක උපකරණ සාර්ථකව ක්‍රියාත්මක වූ අතර එම යානය මගින් ලබා ගත් ඡායාරූප හා දත්ත ‍ගොඩබිම් පාලන මධ්‍යාස්ථානය වෙත ලැබුණු බව චීන ජාතික අභ්‍යාවකාශ පරිපාලනය සඳහන් කරයි.‍ චීන ධජය සහිත ගොඩබෑම් හා රෝවර් යාන‍යේ ඡායාරූප බෙයිජිං අභ්‍යාවකාශ පාලන මධ්‍යස්ථානයේ විශාල තිරය මත දැක ගත හැකි වී තිබේ.
 
Chang'e 4 චන්ද්‍ර ගවේෂණ වැඩසටහන 2004 වසරේදී චීන සඳ දෙව්දුව වන Chang'e ගේ නාමයෙන් ආරම්භ කෙරිණ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();