Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වනෝද්‍යාන ප්‍රවේශ පත් අන්තර්ජාලයෙන්

ජාතික වනෝද්‍යාන වෙත ඇතුළු වීමට අන්තර්ජාලය මගින් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ අවස්ථාව අද සිට ක්‍රියාත්මක බව වන ජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර සඳහන් කළේ, එහි පළමු අදියර අද විල්පත්තුව ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ වන බවයි.

ඒ අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ට අද සිට ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය මගින් ලබා ගත හැකියි.

සංචාරයට මාස තුනකට පෙර සිට අන්තර්ජාලය මඟින් සිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට ද, සංචාරකයින්ට අවස්ථාව උදාවන බව ඔහු සඳහන් කළේ ය.

WWW.dwc.gov.lk වෙබ් අඩවියට පිවිසිමෙන් ජනතාවට මෙම පහසුකම ලබාගත හැකියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();