Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කළේය.

මීට පෙර විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායක කාර්යාලය බාර නොදීම හේතුවෙන් මීට පෙර විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කර නොතිබිණි.

නිත්‍යනූකූලව අදාළ සිදු වු පසු අද මහින්ද රාජපක්ෂ මහතා උදෑසන 8.45 ට යෙදුණු සුබ නැකතින් විපක්ෂ නායක කාර්යාලයේ වැඩකටයුතු ආරම්භ කළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();