Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝප් කමිටුව මාධ්‍යට විවෘත වේ.

Sunil_Hadunnetthi

 කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට පියවර ගෙන ඇති  බව  වාර්තා වේ.    

ඊට අවශ්‍ය ස්ථාවර නියෝග සකස් කිරිම මේ වන විට සිදුවෙමින් පවතියි .

තවද  පාර්ලිමේන්තුවේ සියලු කමිටු රැස්වීම් මාධ්‍යට විවෘත කිරීම කෙරෙහි ද, අවධානය මේ වන විට යොමුව ඇත.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කථානාකවරයාගෙන් ඉල්ලා සිටියේ කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරිමට කටයුතු කරන ලෙසයි.

 

The post කෝප් කමිටුව මාධ්‍යට විවෘත වේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();