මේ වන විට රට තුළ පවතින වාතාවරණයට අනුව පැවැත්විය යුතු වන්නේ ජනාධිපතිවරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ඔහු පවසන්නේ පාර්ලිමේන්තු විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධි බවට අධිකරණය මගින් තහවුරු කර ඇති බැවින් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් කැඳවිමට කටයුතු කළ යුතු බවයි.
අලුත්කඩේ අධිකරණ පරරිශ්‍රයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
0 Comments