වෙන්නප්පුව, නයිනමඩම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අද අලුයම 3.20 ට පමණ මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදු වඇත.
ඒ, වෙන්නප්පුව දෙසට ගමන් කළ ලොරි රථයක පිටුපස මෝටර් රථය ගැටීමෙනි.
තුවාලකරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර තව ත් අයෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
The post අද උදැසන සිදුවූ අනතුරින් පුද්ගලයින් 6ක් මිය යයි. appeared first on Lanka News Column.
0 Comments