Ticker

6/recent/ticker-posts

Header Ads Widget

TNA පක්ෂයේ න්‍යායාචාර්ය පා.ම සුමන්තිරන්ට බරපතල අමතකවීමේ රෝගයක් – ගම්මන්පිලගෙන් බෙහෙත්

පාර්ලිමේන්තුවෙන් වාර්තාවන වන තොරතුරු අනුව රාජ්‍ය නායකයාගේ පක්ෂයේ හෝ සන්ධානයේ මන්ත්‍රීවරයකුට විපක්ෂනායකකම ලබාදිය නොහැකි බව සුමන්තිරන් මන්ත්‍රීවරයා දැඩි ලෙස විවාද කොට ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා‌ෙගේ සුළුතර රජය පිහිටුවීමේ දී විපක්ෂ නායක ධුරය ලැබූරය ලැබුණේ ජනාධිපති වරයාගේ පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාට බව පෙන්වා දුන් පසුව සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මතකය අවදි වී නිශ්ශබ්ද වූ බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ ඉතා බුද්ධිමත් තර්ක ඉදිරිපත් කරන්නෙකු බව පෙන්වන සුමන්තිරන් මහතාගේ සැබෑ තත්වය ඊයේ දින එළිදරව් වූ බව මන්ත්‍රීවරු සඳහන් කරති.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();