Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනතාවට හංගලා ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ල වැඩක් නෑ

සිංහල ජනතාවට හංගලා මේ රටට ව්‍යවස්ථා සංශෝධන ගෙනවිත් වැඩක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.

ඔහු මෙසේ පැවැසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

මනෝ ගනේෂන් මහතා මෙසේද කීය.

‘‘සිංහල ජනතාවට හංගලා ව්‍යවස්ථා සංශෝධන ගේනවාට අප විරුද්ධයි.දෙමළ සන්ධානයේ සම්පන්දන් මහත්තයාත් ඒක කියලා තියෙනවා.ව්‍යවස්ථා සංශෝධන මේ රටේ සියලු ජනතාව දැනගත යුතුයි.‘‘

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා –

‘‘මේ රටේ ගොඩක් දේවල් වුණේ හංගලා ගහලයි.‘‘


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();