අමෙරිකානු සෙබළුන් සියලු දෙනා සිරියාවෙන් ඉවත් කර ගැනීමට සූදානම් බව අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වන්නේ සිරියාවේ සිටින අමෙරිකා එක්සත් ජනපද සෙබළුන් කඩිනමින් එරටින් ඉවත් කරගැනීමට සැලසුම් කරන ලෙස ධවල මන්දිරය පෙන්ටගනයට උපදෙස් දී ඇති බවයි.
මේ අතර ටිව්ටර් පණිවිඩයක් මගින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ අයි. එස් සංවිධානය සම්පූර්ණයෙන් පරාජයට පත් කළ බවයි. අමෙරිකානු සොල්දාදුවන් සිරියාවේ රැඳී සිටියේ එම අවශ්‍යතාව සඳහා පමණක් බව ඔහු සඳහන් කර ඇති බවයි.
උතුරු සිරියානු කලාපයේ අයි. එස් සටන්කාමීන් පරාජය කිරීම සඳහා අමෙරිකානු සොල්දාදුවන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණි
0 Comments