Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොට්ටුව කතා ගැන මහින්දගෙන් ලිපියක්.

Pohottuva_SLFE

එජනිස මහලේකම් මහින්ද අමරවීර  විසින්  කතානායක  කරු  ජයසුරිය වෙත  ලිපියක්  යොමුකරමින්  2015 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන් තවදුරටත් එජනිස මන්ත්‍රීවරුන් ලෙසම කටයුතු කරන බව  වෙත දැනුම් දී තිබේ.

මහින්ද රාජපක්ෂ  ප්‍රමුඛ එජනිස මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇති හෙයින් ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි විය යුතු බවට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ මතය සම්බන්ධයෙන් පිළිතුරු ලෙස මෙම ලිපිය යොමු කර ඇති බව  වාර්තා වේ .

The post පොහොට්ටුව කතා ගැන මහින්දගෙන් ලිපියක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();