ලබන වසරේ මාර්තු මාසයේ ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සැලසුම් සකස් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරසිටියේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන තරඟ වැදීමට තීරණය කර ඇති බවයි.
මේ පිළිබඳව මේවන විට ජනාධිපති සිරිසේන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සමගද සාකච්ඡා කර එකගතාවයකට පැමිණ ඇති බවද සදහන් වේ.
The post ජනාධිපති සිරිසේන පොහොට්ටුවෙන් ජනාධිපතිවර්ණයට. appeared first on Lanka News Column.


0 Comments