Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්රිය රියැදුරෝ අද රාති‍්‍රයේ සිට වර්ජනයේ

සිය වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටලූ කිහිපයක් මුල් කරගෙන දුම්රිය රියැදුරන් විසින් අද (26 වැනිදා) මධ්‍යම රාති‍්‍රයේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

සිය ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතාගෙන් මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබුණු බවද ඒ මහතා සඳහන් කළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();