ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය තමන් දිවයිනට පැමිණෙන තෙක් වසා දැමීමට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේ පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවය.
අතිශය පෞද්ගලික නිවාඩුවක් සඳහා ජනාධිපතිවරයා තායිලන්තයට පිටත්ව යාමට පෙර පක්ෂයේ සියලු ආසන සංවිධායකවරු සමග රැස්වීමක් පැවැත්වීය.
0 Comments