Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද ලබන මස විපක්‍ෂ නායක ධුරයේ වැඩ අරඹයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායකවරයා වශයෙන් ලබන ජනවාරි දෙවැනි සතියේදී විපක්‍ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කරන බව විපක්‍ෂයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

පාර්ලිමේන්තුව නව වසරේ ජනවාරි 8 වැනිදා රැස්‌වීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව විපක්‍ෂ නායක කාර්යාලයේ කටයුතු ආරම්භ කෙරෙනු ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();