මෝදර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
අද(26) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව තිබේ.
තුවාල ලැබූ සිව්දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

0 Comments