Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ස්ථානයක් පසුබසී

එංගලන්ත කණ්ඩායම හමුවේ ලද ටෙස්ට් පරාජයත් සමග ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ එක් ස්ථානයක් පසුබැස තිබේ.

ඒ, අනුව තරගාවලිය ආරම්භවීමට පෙර 06 වන ස්ථානයේ පසුවූ ශී‍්‍ර ලංකා පිළට දැන් හිමිව ඇත්තේ එම සටහනේ 07 වන ස්ථානයයි.

මෙම ටෙස්ට් තරගාවලිය 3/0ක් ලෙස ජයගත් එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 03 වන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රථම ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();