ෂාරුක් දීපවාලි සමරයි
දීපවාලි උත්සවය සමරණ ෂාරුක් ඛාන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ ගත් ඡායාරූප පෙළක් ගෞරි ඛාන් ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබේ. සුහානා සහ ඒබ්‍රහම් සමග ගත් එස ඡායාරූප වල ආර්යන් දක්නට නොලැබෙන අතර ඔහු මේ දින වල වැඩි දුර අධ්‍යාපනය සඳහා විදෙස් ගත වී සිටින බව වාර්තා වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments