Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අශේන් ජනතාව අතර ප්‍රසිද්ධ උනා අශෙන්ට සහය දුන් මට වැරදුනා ශෙනායා දේශානි කතා කරයි

අශේන් ජනතාව අතර ප්‍රසිද්ධ උනා අශෙන්ට සහය දුන් මට වැරදුනා
ශෙනායා දේශානි කතා කරයි

මේ දින වල නිතර කථා බහට ලක්වන ශෝෂයිල් එකස්පිරිමන්ට් එකට අශේන් යොදාගත් ෂෙනයා දේශානි නිරුපිකාවගේ අදහස්

අශේන් මට කතා කළා කොටට අදින ඇදුම් ගැන ශෝෂයිල් එකස්පිරිමන්ට් එකක් කරමුද කියලා මම කැමති උනා මොකද කියපු වීඩියෝ එකේ ඔය තරම් බැරෑරුම් වචන අශේන් පාවිච්චි නොකිරීම නිසාත් මගේ ජොබ් එක නිරුපිකාවක් නිසා මම මෙම වීඩියෝ එක කරන්න කැමති උනා, නමුත් මම හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ වැඩිහිටියන්ට තදින් බැන වදින එකක් කියලා මගෙන් බලාපොරොතු උන රංගනය මම අශෙන්ට හරියටම කරලා දුන්නා, අශෙන්ට අවශ්‍ය උනේ මෙම වීඩියෝ එක ජනතාව අතර කතාබහට ලක්වීමටයි අශේන්ගේ බලපොරෝතුව ඉෂ්ට උන නමුත් මගේ රංගන ජිවිතයට යම්කිසි කැළලක් ඇතිවුනා කිවොත් නිවැරදි, මන් එතන කලේ මට පවරපු රාජකාරිය පමණක් බව මගේ යහළුවන්ට කියන්න කැමති, අශේන් කියන්නේ ප්‍රසිද්දිය වෙනුවෙන් ඔහුව අවශ්‍ය සියලු දේ ඉටු කරගන්න පුද්ගලයෙක්, ඔහු මෙය ජනතාව අතර කතා බහට සලස්වමින් ඔහු කතාකරපු ක්‍රමය නිවැරදි කිරීමට ඉරාජ් සහෝදරයා සම්බන්දකරගනිමින් තවත් අසත්‍ය ප්‍රචාර පතුරවමින් ඔහුගේ ප්‍රසිද්දිය කරා ඔහු මේ වන විට ගමන් කරමින් සිටි,

44981028_130778351233354_8980173280405094400_n

අපේ රටේ ජනතාව අශේන් වැඩිහිටියන්ට කතා කල අයුරු වැරදි බව පෙන්වීමත් සමග අශේන් එම ප්‍රශ්නය මග හැරවීමට ඉරාජ් සහෝදරයට දුරකථන ඇමතුමක් ලබාදෙමින් සහය ලබාදෙන ලෙස ඉල්ලීමත් සමග ඉරාජ් සහෝදරයා නැවතත් වීඩියෝ එකක් කරමින් අශේන්ගේ උනේ වරදක් එයට සමාවෙන්න කියමින් ඔහු නැවතත් අශේන්ගේ ප්‍රසිද්දිය වැඩි කරගැනීමක් පමණක් සිදුකරයි, මෙම අශේන්ගේ ක්‍රියාව හේතුවෙන් මගේ ජිවිතයට විශාල කැළලක් ඇතිවුන බැවින් එය නිරාකරණය කරගැනීම කිසිසේත්ම අශේන් සහයෝගයක් ලබා නොදීම කණගාටුවට කරුණකි. මෙම වීඩියෝව සම්බන්දව හරි හැටි අවබෝදයක්සි නොමැතිව මෙයට සම්බන්ද වීම කෙරෙහි මම සමාව ඉල්ලමි.

උපුටා ගැනීමකි



from Gossip Lanka News & Video https://ift.tt/2Tbn3c0
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();