Ticker

6/recent/ticker-posts

Header Ads Widget

66 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා හා පිරිමි අර්ධ අවසන් පූර්ව තරග අද

Author(s): 
ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන 66 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ තීරණාත්මක තරග වට අද පැවැත්වෙයි.

කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් ශාලාවේ පැවැත්වෙන මෙවර තරගාවලියේ පිරිමි හා කාන්තා ඒකල තරග අංශයේ අර්ධ අවසන් පූර්ව තරග, පිරිමි හා කාන්තා යුගල අර්ධ අවසන් පූර්ව තරග, අවුරුදු 19න් පහළ බාලක ඒකල හා යුගල අවසන් පූර්ව තරග, 19න් පහළ බාලිකා ඒකල අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග මීට ඇතුළත්ය.

පසුගිය 29 වැනිදා ආරම්භ වූ ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය තරග ඉසව් 30කින් සමන්විත වන අතර මූලික වටයේ තරග අදින් නිමාවට පත්වෙයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();