Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාර්ලිමේන්තුව 05 වනදා කැඳවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ප්‍රකාශ කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
 
අද (01) පෙරවරු අග්‍රාමාත්‍ය කාර්යාලයේදි විශ්ව විද්‍යාල ආචර්යවරු සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා හෙතෙම මේ බව සඳහන් කර තිබේ.
 
සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව එළඹෙන 05වනදා කැඳවීමට නියමිතව තිබියදී ලබන 16වනදා දක්වා දින 11ක කාලයක් පාර්ලිමේන්තුව කල්තැබීමට මීට පෙර පියවර ගැනුණි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();