Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද FCIDයට එරෙහි වේ.

Mahinada_Says_Wijedasa_Right

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුව මාස එකහමාරක් බන්ධනාගාර ගත කිරීම පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට විරුද්ධව වන්දි ඉල්ලා අනිවාර්යයෙන්ම නඩුවක් ගොනු කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ සතොසේ සිදූ වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකින් නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු හමුවීමට කුරුණෑගලට පැමිණි අවස්ථාවේදී ය.

එමෙන්ම  බන්ධනාගාර ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාට කළ හිරිහැර පිළිබඳව මේ වන විටත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත.

The post මහින්ද FCIDයට එරෙහි වේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();