Department_of_exam
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර  මේ වන විට විභාග දෙපාර්තමේන්තුව විසින් ඒ ඒ දිස්ත්‍රික්ක අනුව කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා පැවැත්වුණි. මෙවර විභාගය සඳහා පෙනී සිටි අයඳුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 55,326කි.
ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 25ක් සඳහා කඩයිම් ලකුණු පහතින් දැක්වෙයි.
Exam