Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පිදුරංගලදී අඩ නිරුවත පෙන්වූ තිදෙනා යළි රිමාන්ඩ්.

REMANDED_01

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා එළඹෙන 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්ථා වේ. අද(03) දඹුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරීමෙන් අනතුරුව මෙම නියෝග ලබාදුන් බව සඳහන් වේ.

The post පිදුරංගලදී අඩ නිරුවත පෙන්වූ තිදෙනා යළි රිමාන්ඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();