Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපීඩක ආණ්ඩුවට එරෙහි සේවක උද්ඝෝෂණය අදයි.

ICEU

EPF මකොල්ලය නවතාලන ලෙසත්, වැටුප් වැඩිකරන සූත‍්‍රයක් සකස් කරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් කරනු ලබන සේවක උද්ඝෝෂනයක් අද (18) දින ප.ව. 2.00ට පන්නිපිටිය සිලෝන් බිස්කට් සමාගම ඉදිරිපිටදී සහ ප.ව. 5.00ට බියගම නිදහස් වෙළඳ කලාපය ඉදිරිපිටදී පවත්වන බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කර සිටී.

The post ජනපීඩක ආණ්ඩුවට එරෙහි සේවක උද්ඝෝෂණය අදයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();