Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිපය යන්නේ නැහැ – මහින්ද කියයි.

Mahinda_Amaraweera

ජාතික ආණ්ඩුව මේ දක්වා ජනතාව වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කර ඇති බවත් මේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යෑම අපේක්ෂාව බවත් ආණ්ඩුවේ පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරමින් ඉදිරියට යන බවත්  ඒ  නිසාම  ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය කිසිම හේතුවක් මත ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැතැයිද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසා  සිටියි. ඇමති  මහින්ද අමරවීර  මේ බව පැවැසුවේ අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.

එමෙන්ම ජාතික ආණ්ඩුව වශයෙන්  ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිගටම කටයුතු කරගෙන යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

The post ශ්‍රීලනිපය යන්නේ නැහැ – මහින්ද කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();