Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අල්ලස් ගත් පශු සම්පත් මණ්ඩලයේ සභාපති අත්අඩංගුවට.

arrested sri lanka 2

රුපියල් ලක්ෂ 6 අල්ලස් මුදලක් ලබාගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති නාදන් මුත්තු විනයාගම්  හා ඔහුගේ පෞද්ගලික සමාගමක ගිණුම් සහකාරවරයකු වන කදිරේසු සිවනේෂාන්  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි සඳහන් කර සිටී.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ප්‍රදේශයේ ගොවිපොළකට අයත් අවන්හළක් වසර දෙකකට කුලී පදනම මත ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 12 මුදලක් ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 6 මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

The post අල්ලස් ගත් පශු සම්පත් මණ්ඩලයේ සභාපති අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();