වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිටින දේශපාන සිරකරුවන් 43 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.
මෙම සැකකරුවන් අද පස්වරුවේ සිට ආහාර වර්ජනයක නිරතවන්නේ සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින්ය.

0 Comments