එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි
ටෙස්ට් තරග 3කට, එක්දින තරග 5කට සහ විස්සයි20 තරගයකට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් පිල ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ඊයේ අළුයම සහ පස්වරුවේ කණ්ඩායම් දෙකක් බැගින් ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රීඩකයන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී.
ඡායාරූප - කුමාරසිරි ප්‍රසාද් ගුවන්තොටුපල වාර්තාකරු
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments