තමන්ට පදනම් විරහිත අල්ලස් චෝදනා එල්ලවී තිබියදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් වර්තමානයේ තමන් දේශපාලනය පිළිබඳව කලකිරීමෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසා තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
මේකට අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා හා අගමැතිතුමා වගකිව යුතු බවත් පවසා ඇත. එමෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව ජනාධිපති කරවීම සඳහා තමන් විශාල වැඩ කොටසක් සිදු කල බවත් නිකමට හෝ කතාකර තමන් වැරිද නිවැරදිද යන්නවත් නොඇසූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
The post දේශපාලනය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා කලකිරීමෙන්. appeared first on Lanka News Column.


0 Comments