Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද කියන රනිල් – මෛත්‍රී අර්බුධයට හේතුව.

Mahinda_Rajapaksa

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති අතර ඊට හේතුව වී ඇත්තේ කිසිදු ආණ්ඩුවක් පවත්වාගෙන යාමට කිසිදු සැලැස්මක් නොමැතිවීම බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටී. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේ සමුළුව අමතමිනි.

එහිදී හිටපු ජනපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා පමණක් නොව මැති ඇමැතිවරුද කුලල් කා ගන්නා තත්ත්වයක් පවතින බවයි. ඒ අනුව මේ වන විට රටේ ආණ්ඩුවක් පවතින්නේද යන්න පිළිබඳවද ප්‍රශ්නයක් පවතින බවත් ඔහු  ප්‍රකාශ කළේය.

 

The post මහින්ද කියන රනිල් – මෛත්‍රී අර්බුධයට හේතුව. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();