Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙරොයින් ළඟ තබාගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5ක් හසුවේ.

 arrested sri lanka 2

රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ. ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසා සිටී.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 650ක් සොයාගෙන ඇති බවත් හෙරොයින් ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථ දෙකක් හා යතුරුපැදියක් ද පොලීසිය බව වැඩිදුරටත් සඳහන් වේ.

The post හෙරොයින් ළඟ තබාගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5ක් හසුවේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();