Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇෆ්ගනිස්ථාන හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටී 25 ක් මරුට

ඇෆ්ගනිස්ථාන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ නිළධාරීන් 25 දෙනෙකු ජීවීතක්ෂයට පත්ව ඇත. 
 
 
නිරිතදිග ඇෆ්ගනිස්ථානයේදී මෙලෙස හමුදා හෙලිකොප්ටරය අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 
අයහපත් කාලගුණය හේතුවෙන්හෙලිකොප්ටරයේ පාලන බලය නියමුවාගෙන් ගිලිහී ගොස් අනතුර සිදුව ඇති බව එම වාර්තාවල දැක්වේ. එහෙත් තම සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාර හේතුවෙන් යානය අනතුරට ලක්වූ බව තලේබාන් සංවිධානය සදහන් කර ඇත. 
 
ඇෆ්ගනිස්ථානයේ නියෝජ්‍ය යුද හමුදාපතිවරයා ද මෙම හෙලිකොප්ටරයේ සිට ඇතැයි සදහන් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();