ජෝන් මැකේන්ගේ දේහය අමෙරිකා නාවික අභ්‍යාස ආයතනයේ මිහිදන් කෙරේ
අභාවප්‍රාප්ත අමෙරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන්ගේ දේහය ඇනාපොලිස් , මෙරිලන්ඩ්හි පිහිටි අමෙරිකානු නාවික අභ්‍යාසායතනයේ මිහිදන් කෙරිණි. අවසන් කටයුතු සිදු කෙරුණේ කුඩා පෞද්ගලික උත්සවයක් ලෙසටය.
ඒ සඳහා පවුලේ සාමාජිකයන් සහ මිතුරන් එක්ව සිටි බව වාර්තා වේ.
මැකේන් 1958 දි නාවික අභ්‍යාසායතනයෙන් උපාධි ලැබූ පසුව ප්‍රහාරක ජෙට් නියමුවකු ලෙස වියට්නාමයේ සේවය කළේය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments