කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.සියලුම අමාත්‍යවරුන්ට දහවල් පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය ඊයේ පස්වරුවේ ඇමැතිවරුන්ට දුරකථනයෙන් දැනුම් දී තිබේ.
එහෙත් මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න ඇමැතිවරුන්ට දැනු දී නොතිබුණි.
සතිපතා පැවැත්වෙන සුපුරුදු කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් අගහරුවදා උදේ පැවැත්විණි.
The post හදිසි හමුවකට සියලුම ඇමතිවරුන් කැදවයි. appeared first on Lanka News Column.
0 Comments