Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැටුප් සටනට සියලුම වෘත්තීය සමිති එක්වෙයි.

NTU

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් අරඹා ඇති වැටුප් වැඩිකරගැනීමේ අරගලයට සමගාමීව ඊයේ  වෘත්තීය සමිති විධායක හමුවක් පැවැත්විණි. රුපියල් පන්දහස් හයසිය හතලිස් නවයයි සත හැටකින් (රු. 5,649.60) වැටුප් වැඩිකරගැනීමටත් EPF මංකොල්ලය නැවැත්වීමටත් ආණ්ඩුවට බලකරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්තගේ ප‍්‍රධානත්වයෙන් මෙම වෘත්තීය සමිති විධායක සභික හමුව පැවැත්විණි.

මේ සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් සමන්ත කෝරලේආරච්චි සහ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති සෙල්වරාජ් ඇතුලු සියළුම ක්ෂේත්‍රව වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගී වී සිටියහ.

The post වැටුප් සටනට සියලුම වෘත්තීය සමිති එක්වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();