Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීනයේ සරසවිවලට නවක සිසුන් බඳවා ගැනීම නවීන තාක්ෂණය මගින්

චීනයේ විශ්ව විද්‍යාලවලට නවක සිසුන් බඳවා ගැනීම සිදුවන මේ දිනවල ඉලෙක්ට්‍රොනික් පහසුකම් හරහා ඔවුන්ගේ මුහුණ හා හැඳුනුම්පත පරීක්ෂා කිරීම සිදු කරමින් නවීන තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් සිටියි. මේ ක්‍රියාවලිය තුළින් එම කටයුතු සිදු කිරීමට වඩාත් පහසු වී ඇති බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();